Sri Siddhartha Central College

     Eppawala
 
 

Go Back

 
ශ්‍රී සිද්ධාර්ථීය මෑණියන් අපගේ ....

තඹුත්තේගම කලාපයේ කීර්තිමත්ම පාසල ලෙස විරුදාවලිය දරා සිටින අප විදුහල් මෑණියන් ක්‍රි.ව. 1873 දක්වා ඈත ඉතිහාසයකට උරුමකම් කියයි.වසර 139 ක පරම්පරා 3 කටත් අධික අධ්‍යාපන සෙවන ලබා දෙන අප මෑණියන් ප්‍රෙද්ශයේ එකම ජාතික පාසල ලෙසද නම් දරා සිටියි.

 

වසර 1905 දී රජයට පවරා ගත් අප විද්‍යාලය මේ වන විට 46 වන විද්‍යාලීය නියමුවන් යටතේ ප්‍රෙද්ශයට මහගු මෙහෙයක් ඉටු කරයි.

ක්‍රීඩාව, කලාව, අධ්‍යාපනික සෑම කුසලතාවයන්ගෙන් හෙබි දක්ෂ සිසුන් පිරිසක් ඉගෙනුම ලබන අප මෑණියන් තව තවත් ශක්ති සම්පන්නව ඉදිරියටම ගමන් කිරීමට සැමගේ ආශිර්වාදය ලැබේවා.

read more....
 
Culture and Environment of Eppawala ....
Pospet Kanda - Phosphate Hill - looms over the northeast corner of Eppawala, Sri Lanka. Until 1971, it was just one among many such large rock-outcroppings which dot the otherwise flat junglescapes of one of the Island's ancient agricultural and civilizational heartlands, the North Central Province (N.C.P.). Even after the 1971 discovery that it contains a large lode of phosphate, and the subsequent (1977-present) development of a government phosphate industry, the hill garnered recognition primarily as a result of its proximity to Eppawala, a city of central importance in this district. Sri Lankans from scores of villages surrounding it rely upon Eppawala for medicine, upper-level education, banking, groceries and other basic necessities, agricultural supplies, luxury goods, post and communications, gasoline and other fuels, and public transportation.
But today, Phosphate Hill looms larger, and darker, than it ever has before. Today everyone knows that an American Conglomerate  wants to take that phosphate by strip-mining the 56 square kilometers of which it constitutes the center.
read more....
 
IT Unit - Sri Siddhartha Central College